නිදහසෙ අද දවස ගත වෙවි
විසිහතර පැයකින්. . .
එවිට අවසන්ද මේ නිදහස. . .
එදා ලේ බිදු හලා යලි යලි වැටි
වැටි යලි නැගිටගත් ඒ වීර
මිනිසුන් නිසයි අප අද නොවැටි
නොගසා දනිස් බිම නොනැමි
සිටින්නෙ එක පර
සුද්දෙකුටවත්. . .
සිතන්න මොහොතක් නොව
යතරුත දැනෙන තුරු
හදවතට
නැගිටින්න හදවතින් රැකගන්න
හැමදාම නිදහසේ සැබෑ
අර්ථය. . . .
No comments:
Post a Comment