Monday, June 16, 2014

නිදහසක්

මැරුණු කුරුල්ලන්ගේ ආත්මයන්
පියාසර කරයි තවමත්
මුළු අහසම සිසාරා
පෙරටත් වඩා ඉහළින් . . . .

3 comments:

  1. ඒකටනම් ඇඟ හිරිවැටෙනවා.

    ReplyDelete
  2. හ්ම්..අනේ මන්ද...

    ReplyDelete
  3. 'උන් කැමති ඒ උස
    යන්ට බැහැ පණ ඇති විට'
    මැරෙන්නට තරම් හිත
    හදාගත්තේ එලෙස කීමෙන

    ReplyDelete