Monday, March 17, 2014

අපි නොදන්නා තැනක

සියුම් කැටයම් සීරුවට

හැඩදාල මල් කපන

සල්ලි දීලා ගන්න

කලින් තෝරාගත්තෙ

නැති නිසා

ලද එකෙන් සතුටු වී ගොළුවෙලා දැන් ඉන්න

ලස්සනට සරසවා

කරමතින් රැගෙන යන

ඉන්පස්සෙ වලදාන

එනැතිනම් ගිනිතියන
මිනී පෙට්ටිය
බලා සිටී

අපි නොදන්නා තැනක . . . .

No comments:

Post a Comment