Wednesday, March 19, 2014

බසය තුල අද

අතරමo විය

කඳු දෙකක් මැද

නිම්නයක් ලඟ


සිහින පෙන්වන

යුවතියකි හැඩ

බසය තුල අද

තිගැස්සුනි මම

දෙදරනා විට

බස් නලා හඬ . . . . . .

No comments:

Post a Comment