Monday, May 5, 2014

කටු ගහක් අස්සෙන්

හිස වටේ පටලවා
අත වටේ බැඳගෙන
පෙරෙයිදා ණයට ගත්

සුසුම් පුරවා සීරුවට
නූලකින් ගැටගසා
උඩ යවන
බැලුම් අතරින් එකක් ගියැයි
කටු ගහක් අස්සෙන් . . . .

2 comments: