Wednesday, May 28, 2014

හැමෝගෙම දහම

ගස් අපිට ඵල දෙන්නෙ කන්න
සත්තු නොමරා මස් වැද්දො වෙන් නැතුව
මහා ගුණ ඒ වගේ ඵල ඇතුලෙ ඇට නැත්නම් බීජ තියෙන්නෙ
තවත් ගස් හිටවන්න
මේකම තමයි සොබාදහමෙත් අපෙත් අතර ඇති ගණුදෙනුව
බොහෝ ආගම්,ජාතීන් අතර
සෑම සත්වයෙක්ම වෙනුවෙන් උපන් දහමයි
සොබාදහම . . . .

2 comments:

  1. මමනම් ඔයකොයි දහමටත් වඩා අදහන්නෙ සොබාදහම.

    ReplyDelete
  2. ලොකු එකා විහින්
    පොඩි එකාව ගිලින
    'ස්වභාවික වරණය '
    තමයි
    ඒ දහමේ නීතිය..!

    ReplyDelete