Tuesday, May 6, 2014

Pizza

නගරයේ එක් වීදියක
සුවිසාල නිවසක
පුoචි දරුවෙක්
කරයි ඇනවුම් pizza
තමාටම වෙන්වූ
පුoචි දුරකථනයෙන්

නොයවාම මහවෙලාවක්

නිවස ළඟ වීදියෙ
දවල් වේලට අඬන
පුoචි ළමයින් ළඟින්
ආවේය සුටුස් ගා
ගෙදරදොර ළඟටම pizza

3 comments:

  1. සමානාත්මතාවය... මේ විශම සමාජ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් උනානම්..

    ReplyDelete
  2. ඒක නියමයක් මචo, විශමතාව!
    හැබැයි, උත්සාහ කලයුතුමයි.

    ReplyDelete
  3. සමාජ විෂමතාවය...

    ReplyDelete