Sunday, May 18, 2014

පොත පෙරළීම


3 comments:

  1. මෙහෙකාර කෙල්ලගේ ප්‍රකාශය :

    සොරකමක් නොකෙලෙම්
    අයිතියක් ගෙනායෙමි..
    ලියා තිබුනේ අන් කිසිවක් නොව...
    මගේ තේ කෝප්පෙන් මඩනා ලද
    අංකුර බිජයයි.

    නිමිත්තද,
    බිජයද ,
    දෙකම හෙට ඔහු කියාවි
    ඔහුගේ යැයි...
    අලෙවි වන්නට නොදෙමි
    එකක්වත්...!
    අවැසිනම් ,
    මගෙන් ඉල්වාගන්ට හැකිවෙයි
    .... ආයෙත් ගෙනත් දෙන
    පොරොන්දුව පිට...

    ReplyDelete
    Replies
    1. අළෙවි කරනට
      නොවෙයි කෙල්ලේ
      එළිදකින්නට තිබුනු දවසේ
      උඹට හිමි තැන ලබාදෙන්නට
      නොවූවා තවත් එක මෙහෙකාර කෙල්ලක්
      වූවාය උඹ මට ප්‍රධානම චරිතය

      Delete
    2. වෙන්ට බෑ රාළහාමි....
      කව්ද එහෙනං පොතේ,
      රෝස තොල්, මුදු දෙපා තියේ යයි
      කිව්වේ - ආදරිට - කුමරුගේ??
      බකල් නෑ උනත්
      නැතිය වෙසෙස් පියකරු...
      ( දැන්නේ දැක්කේ - කදිම පිරිපුන්)
      කෝ බලමු තව මොනාද?

      අයිති කරගන්නට මිසක්
      රැකගන්ට හිතුවේ නැති හැටි?
      මිරිකුවා වාගේ
      දිය දෝත - වැඩි හොඳට
      (නිහඬවම )

      Delete